Thursday, February 23, 2012

hacked papers නොහොත් CIMA Foundation exam papers ඕනෑම කෙනෙකුට PDF format එකෙන්

යාලුවනේ Uni එකේ non-academic strike එකක් තියෙන අද වගේ දවසක නිවාඩුවක් ලැබුන එකේ පොඩි පොස්ට් එකක් බ්ලොග් එකේ දාන්න හිතුනා...

යාලුවනේ ඔයාල දන්නවා University එකේ Management degrees කරන ගොඩක් දෙනා සති අන්තේ තමන්ගේ නිවාඩු දවස වල ICASL,AAT,CIMA,CIM,ACCA වගේ ගොඩක් Professional courses හදාරනවා කියල ...

ඉතින් ඒ අතරින් ගොඩක් දෙනා යොමු වෙලා ඉන්න ජනප්‍රිය course එකක් තමයි CIMA (Certified Institute of Management Accountants) කියන්නේ...




CIMA වල levels 4ක් තියෙනවා...

1)Foundation Level
2)Operational Level
3)Managerial Level
4)Strategic Level
5)Top CIMA

මෙන්න මේ levels වලින් Foundation Level එක Computer Based එහෙම නැත්නම් Online Exam එකක් විදිහටයි පැවැත්වෙන්නේ...

Foundation Level එකේ subjects 5යි...

1)      FUNDAMENTALS OF MANAGEMENT ACCOUNTING (MAF)
2)      FUNDAMENTALS OF FINANCIAL ACCOUNTING (FAF)
3)      FUNDAMENTALS OF BUSINESS MATHEMATICS (BSM)
4)      FUNDAMENTALS OF BUSINESS ECONOMICS (ECON)
5)      FUNDAMENTALS OF ETHICS, CORPORATE GOVERNANCE AND BUSINESS LAW (BLW)

ඉතින් හැමෝම දන්නා දෙයක් තමයි CIMA exams ටිකක් මිල අධිකයි... සුද්දගේ රටේ(United Kingdom) එකක් නිසා අහන්නත් දෙයක්ද...

සාමාන්යියෙන් Foundation Level එකේ class fees Rs.35000 ක් විතර වෙනවා...එක subject එකකට exam fees $47(Rs.9000) ක් විතර වෙනවා...

ඒ කියන්නේ class fees & Exam fees ලංකාව වගේ රටක සාමාන්‍ය පවුලක ළමයෙක්ට දරන්න බැරි තරම් ඉහලයි...

බැරි වෙලාවත් එක subject එකක් හරි fail වුනොත් දෙයියන්ගේම පිහිටයි...

නමුත් අපි හැමෝම දන්නවා අපේ දෙමව්පියෝ නොකා නොබී හරි, නෑ බෑ නොකියා අපිට උගන්නන්න ගොඩක් මහන්සි ගන්නවා...

ඒ අපේ දෙමව්පියන්ගේ හිතේ අපි වෙනුවෙන් තියෙන ආදරය...එක මිල කරන්න හරිම අමාරුයි...අපිට එකට කරන්න තියෙන ලොකුම කලගුණ සැලකීම තමයි හොඳට ඉගෙන ගන්න එක...

ඒ නිසාම CIMA Foundation exams ගොඩ යන්න මහන්සි වෙන යාලුවන්ට Exam එකට යන්න කලින් practice කරලා යන්න මෙතන subject 4 (MAF,FAF,ECON,LAW) papers තියෙනවා...මෙතන තියෙන්නේ Hacked papers...

Hacked papers කියන්නේ CIMA Data Base එකට හොරෙන් ගිහින්(hack කරල) ගත්ත papers (මම හොරෙන් ගිහින් ගත්ත එකක් නෙමේ හරිද,මටත් වෙන කෙනෙකුගෙන් ලැබුණු ඒවා වගයක්)...

ඒ කියන්නේ මෙතැන තියෙන්නේ exam paper ටිකමයි... නමුත් මේ Papers ටිකම විතරයි exam එකට එන්නේ කියල මං සහතික කරලා කියන්නේ නෑ...මොකද එයාලා අලුත් ප්රනශ්න පේපර් එකට එකතු කරනවා...නමුත් අවම වශයෙන් 30% ක ප්‍රමාණයකින් හරි මේ පේපර්ස් වල තියෙන ප්‍රශ්න Real Exam එකට එනවා...

ඔයාලත් මෙතනිංpapers වල PDF Files ටික download කරගන්න...
CIMA නොකරන යාළුවො වුනත් කමක් නෑ,මේ ප්‍රශ්න ගොඩක් University exam වලටත් එන නිසා හදල බලන්න...

කවුරුහරි මේ papers හොයනවා නම් එයාලටත් දෙන්න...තමන් කෙනෙක් ට උදව් කලාම ඒවා අනිත් පැත්තට තමන්ටම ලැබෙනවනේ...

ඊටත් වඩා ඒවා සැමදා පින් ලැබෙන පින්කම්වෙනවා...එහෙනම් යාලුවනේ ඔයාලගේ හැම Exam එකකටම Good Luck කියන ගමන් මං අදට ඔයාලගෙන් සමුගන්නවා...ආයිමත් දවසක හමුවෙමු....බුදුසරණයි!

54 comments:

Chamira said...

නියමයි බිනූ, බොහෝම පින්!

Tharindu Abesinghe said...

මරු. දිගටම පෝස්ට් කරන්න....

BinuD said...

බොහොම ස්තුතියි චමීර....
තරු,බ්ලොග් එක ලියන්න උදව් කලට මට ලැබෙන පින් ඔක්කොම ඔයාටත් ලැබෙනවා... *hugz*

Anonymous said...

Mama waruna, puluwannam me email 1ata papers tika ewanna puluwannda. download karanna try kara.eth bari una.
waruna987@gmail.com

shehan said...

athtatama oyage me post ekai,me daala thiyena past papers tikai godak watinawa yaluwa..oyata bohoma pin බිනූ..oyage siyalau wada katauthu gdk saarthka wenna oni..gud luck.. me blog ekata aluth dewal daanna.api balan innawa.thnxxx

madusha tissera said...

ගොඩාක් ස්තුතියි උදව්වට

ජය වේවා!!! :D

tazi raheem said...

vatinawa

Samiyuru Senarathna said...

Bohoma sthuthiy. Bohoma vatinwa..

මී පැටියා said...

මමත් ෆවුන්ඩේෂන් ගොඩ ගියේ ගොඩක්ම හැක්ස් වලින් තමා. ඔයා ඇචීවර්ස් නේද ක්ලාස් එන්නේ. දැකල පුරුදුයි වගේ ජැනුවරි 2011 බැට්ච් එකේ.

ලෝ නම් හැක්ස් විතරක් මදි.

මී පැටියා said...

..

Anonymous said...

MAF answers danna kenek nedd? help me

Anonymous said...

Thank u so much for this !!
Wish u success in all yo future activities..!!

Naleen Dilruksha said...

බිනූ අදමයි ඔයාගේ අඩවියට ආවේ. පුදුම සතුටක් ඇතිවුණා ඔබ කරන මෙහෙවර දැකලා.ඔබට ජ‍යෙන් ජය
http://samakayawate.blogspot.com

Anonymous said...

Ane, I cant see a way to download this ne.....
kohomada download kara ganne??

Anonymous said...

data base have been changed,there z a new bpp,any one got that?????

Anonymous said...

Thank you very Much....jayawewa!!!

Anonymous said...

machan meka 2012 sylabus ekada ???

Anonymous said...

Ade thanx machn
Umbata godak pin

Anonymous said...

i cant see a download link machn
Whr iz it?

Nemo said...

ඔයාට බොහෝම පින්....

Anonymous said...

gud job bro..n thankx

devinda ranawaka said...

good job machoooo

Anonymous said...

maxa mchn supiri wade!!!!!!!!

Anonymous said...

elama ela kollek.thanks

Anonymous said...

me questions sylbs wenas weddi wenas wenne nedda?

Anonymous said...

Thank u soooo much binuuuuu

Anonymous said...

where is the download link?? I couldn't find it.

THANK YOU

Anonymous said...

plz..yaluwane..matath foundation papers tika mail krnnwda?download kranna try kala bari una ane.mama Hansi.plz send me.godak pin hansibagya93@gmail.com

Anonymous said...

plz..yaluwane..matath foundation papers tika mail krnnwda?download kranna try kala bari una ane.mama Hansi.plz send me.godak pin. hansibagya93@gmail.com

Anonymous said...

thanks...mata maths walth help 1k denna yaluwane.. godak pin. hansibagya93@gmail.com

Anonymous said...

plz..yaluwane. CIMA maths papers tikak tiynwa nam mail krnawada?downloada krnna try kalata bari una. hansibagya93@gmail.com

Anonymous said...

Yaluwane....BSM Papers tika tiyanawa nam mail karanawada....I Couldn't download ....Plz....(tmagishaa@gmail.com)

Anonymous said...

it's something that makes relief for people that this amount of money means a lot. And it's a very kind of you and god bless!

BinuD said...

Thanks alot for all your comments dear friends...

Anonymous said...

thanks

NAYOMAL Bandara said...

Extract karanna password ekak illanawane

BinuD said...

Please send me your mail address. I will send.

Ashan Subasinha said...

Tanxx Binu

RIVINDU AMARANATH said...

Thank you very much. You are doing a great service!!!!

Anonymous said...

Ane matath download kara ganna bane.. plz mail karala ewanwada... (abeethabkudara@gmail.com)

Anonymous said...

I can't open the file can you please send me it. (ushanidilunikav@gmail.com )

Anonymous said...

Can you please send me 2015 papers coz even i can't see the link. (shali.97@hotmail.com)

Unknown said...

Can you please send me 2015 papers coz even i can't see the link. (mshahnaz@outlook.com)

Mewna Samadi said...

anh please send me also cima foundation level papers (mewnasamadi@yahoo.com)
really appreciate your contribution & i wish you all the best on your future works from the bottom of my heart core!
THANK YOU again... ^_^

Anonymous said...

Can u sent me hack paper what u have.. certificate level opp level

subani subani said...
This comment has been removed by the author.
subani subani said...
This comment has been removed by the author.
subani subani said...

Pls sent me foundational level hack papers pls... I fail amd fail. Pls help ane.. Subanisuba20@gmail.com

Unknown said...

can you please send me the hacked papers.... pscperera@gmail.com

Unknown said...
This comment has been removed by the author.
nifras mohammad said...

Can u plz send Cima foundation level hack paper
Nifrasmohammad488@gmail.com

Nipuna Chathuranga said...

Akki need a help with the course please put me an email so i could contact you. I cant see your email anywhere. nipunachathu@outlook.com

Anonymous said...

Akkiooo mata oyge link 1 pennes naanee.ane loku udawak.matt ewannk prasinmadu@gmail.com

Anonymous said...

Akkiooo mata oyge link 1 pennes naanee.ane loku udawak.matt ewannk prasinmadu@gmail.com

Powered by Blogger.

Followers

ආව ගිය ඈයො..

එකතුව සිංහල බ්ලොග්