Thursday, February 23, 2012

hacked papers නොහොත් CIMA Foundation exam papers ඕනෑම කෙනෙකුට PDF format එකෙන්

යාලුවනේ Uni එකේ non-academic strike එකක් තියෙන අද වගේ දවසක නිවාඩුවක් ලැබුන එකේ පොඩි පොස්ට් එකක් බ්ලොග් එකේ දාන්න හිතුනා...

යාලුවනේ ඔයාල දන්නවා University එකේ Management degrees කරන ගොඩක් දෙනා සති අන්තේ තමන්ගේ නිවාඩු දවස වල ICASL,AAT,CIMA,CIM,ACCA වගේ ගොඩක් Professional courses හදාරනවා කියල ...

ඉතින් ඒ අතරින් ගොඩක් දෙනා යොමු වෙලා ඉන්න ජනප්‍රිය course එකක් තමයි CIMA (Certified Institute of Management Accountants) කියන්නේ...


Thursday, February 16, 2012

Differentiation හෙවත් අවකලනය දන්නා සිංහලෙන් ... part2

යාලුවනේ ඔන්න අදත් මම අලුත් Differentiation theory ටිකක් අරන් ආවා...

(අද තියරි ටිකක් වැඩියි)


Differentiation හෙවත් අවකලනය දන්නා සිංහලෙන් ...

යාලුවනේ, ඔයාල හැමෝටම Differentiation ටිකක් අමාරු කිව්වනේ, ඉතින් මන් හිතුවා පොඩි කුප්පි lesson එකක් Blog එකේ දාන්න ...

නමුත් මට මේ සම්පුර්ණ පාඩම මේකෙ ලියන්න ටික දවසක් ඕනේ වෙයි...

එකට මන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා...

ඒ වගේම මගේ මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන් ,Differentiation ගැන හොඳටම දන්නා යාළුවො අපේ බ්ලොග් වල ඉන්නවා ,මන් ඒ අයට ආරාධනා කරනවා මේකේ තියෙන වැරදි නිවැරදි කරලා හැමෝටම ඉගෙනගන්න උදව් කරන්න කියලා..

ඇත්තටම Differentiation කියන්නේ අපි හොඳටම දන්නා දෙයක්. ඒ වගේම ඉගෙන ගත්තම හරිම ආස හිතෙන පාඩමක්

Search

Loading...
Powered by Blogger.

Followers

ආව ගිය ඈයො..

එකතුව සිංහල බ්ලොග්